නම/තනතුර
දුරකථන අංකය
| රාජකාරිය |
| |
පී. තමිල්නී මිය ( ලිපිකරු )
077 69 68 91 2
- තෙල්දෙණිය කලාප අධ්‍යාපන කාර් යාලයේ වාර් ෂික සැලැස්ම සකස් කිරීමටඅදාල රාජකාරි ඉටුකිරීම
- පාසල් වල වාර් ෂික සැලැස්ම පරීක්ෂා කර අනුමැතිය සදහා ඉදිරිපත් කිරීම
- පාසල් වල පස් අවුරුදු සැලැස්ම පරීක්ෂා කර අනුමැතිය සදහා ඉදිරිපත් කිරීම හා පාසැල් කමිටු අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමට අදාළ කටයුතු
- CF, GEMP, PSBLIG, SESLP (වැඩමුලු) වැඩසටහන් වල භෞතික ප්‍රගතිය
- LGN අන්තර් ජාල පහසුකම් සැපයීම
- EPSI වැඩසටහන
|
| |
කේ.එන්.කේ. විරකෝන් මිය ( ලිපිකරු )
071 844 6310
- කලාපයේ පාසල්වල මානව සම්පත් පිළිබද තොරතුරු යාවත්කාලිනව පවත්වාගැනීම
- පාසල් වල අධ්‍යයන කාර්යමණ්ඩල වාර්තා සකස්කිරීම
- පාසල් වල ආපදාවන් සම්බන්ධ කටයුතු
|
| |
එම්. කේ. ඩී. පෙරේරා මිය ( ලිපිකරු )
076 36 66 786
- කලාපයේ පාසල්වල පාසල් ඉඩම්, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට පවරාගැනීමට අදාළ කටයුතු
- කාලාපයේ පාසල් වල ව්‍යුහ කමිටු අනුමත කිරීමට අදාළ කටයතු
- කලාපයේ පාසල් වල අනතුරුදායක ගස් ඉවත් කිරීමට අදාළ රාජකාරී කටයුතු
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අදාල රාජකාරි ඉටුකිරීම
- ශිෂ්‍ය සංඛ්‍යා තොරතුරු රැස්කිරීම
- විගණන විමසුම් සම්බන්ධ රාජකාරි කටයුතු
- පාසල් පරිගණක විද්‍යාගාරයේ සම්බන්ධ කටයුතු හා පරිගණක උපාංග සම්බන්ධ තොරතුරු යාවත්කාලීනව පවත්වාගැනීම
- පාසල් දහස වැඩසටහනට අදාළ කටයුතු
- පොකුරු පාසල් ව්‍යාපෘතිය හා දුෂ්කර පාසල් වර් ගීකරණයට අදාළ කටයුතු
- කාර් යාලයේ ඵලදායීතා වැඩසටහන ක්‍රියාත්මක කිරීම
|
| |
බී. ඩබ්. ඒ. බණ්ඩාර මයා ( ලිපිකරු )
076 666 24 67
- කලාපයේ පාසල්වල සූර් ය පැනල සම්බන්ධ අදාල රාජකාරි
- පාසල්වල ඩෙස් පුටු අවශ්‍යතා
- කලාපයේ නිළධාරීන්‍ගේ මානව සම්පත් පුහුණු කිරීම් සම්බන්ධ රාජකාරී
- පාසල් සංගණන කටයුතු
|
| |